කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර...
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ඊයේ (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා...
ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය. කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ...
සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන ඇසුරුම් කළ බිත්තරවල මිල අඩු කරන ලෙස ආණ්ඩුව සිදුකළ ඉල්ලීමක් නිෂ්පාදන සමාගම් විසින් ඊයේ (20 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති...
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඇගයීමේ උත්සවයක් ඊයේ (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ. දින 69ක් පුරාවට නාවික...
මේ වසරේ (2022) ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළදී සතොස විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48 ක තිබූ සහල් විශාල තොගයක් පරිභෝජනයට...
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල් එම්.ජේ. ගුණසිරි මහතා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඔවුන් පෙන්වාදී ඇත්තේ වත්මන් කොමසාරිස්වරයා විසින් දූෂණ...
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ ටොම් මූඩි සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...
‘තෑන්ක් ගෝඩ්’ බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදය අද (16) දිනයේදී එළිදක්වා තිබේ. T-series සංගීත ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම...