2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය...
දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි...
කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබේ. ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට...
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතය. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ...
ජුලි 23 වැනි දින, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම අවසන් වීමෙන් පසුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ...
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික...
අද මධ්‍යම රාත්‍රිය පසුවී හෙට අළුයම 12යි 50ට මෙරට අහසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ පියවි ඇසින් නැරඹිය හැකි බව නවීන ආතර්...
නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්ය....
තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු...
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ...