රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන...
බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබේ. අන්තර්ජාල පහසුකම් දින 05ක් තාවකාලිකව වසා දැමීමෙන් පසු ඊයේ (23) සවස සිට යළි තෝරාගත් ප්‍රදේශවලට පමණක් ලබා දීම...
අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී...
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන්ය.
අද (24) අලුයම දක්ෂිණ අධිවේගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අධිවේගී මාර්ගයේ 174.2 ආර් ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන්...
වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රු. 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග...
පාස්කු ප්‍රහාරය හා පිපිරීම්වල අග මුල වඩාත් හොඳින් දන්නේ අනුර කුමාර දිසානයක මහත් බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන්...
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින්, මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසකගේ එකතුවක් සමග අගෝස්තු 08 වැනිදා සමගි ජනබල සන්ධානයට අදාළ ගිවිසුමට එළැඹෙන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා...