දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. වැටුප් වැඩි කිරීම...
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ...
රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ගේ නිවසට කඩා වැදී ඇත. ඊයේ (11) රාත්‍රි 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක්...
රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම...
ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්තනගල්ල...
දැනට තෝරා ගෙන සිටින අයැදුම්කරුවන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර...
පිටිගල හා අම්බලන්ගොඩ ප්‍රදේශවල ඊයේ (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම්වලින් තිදෙනෙකු මියගොස් තවත් සය දෙනෙකු මියගොස් ඇති බවයි. පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට එක්...
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, රුපියල...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව...
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව...