හංවැල්ල නිරිපොළදී එල්ල කළ වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ බාල සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීම ඊයේ (04) උදෑසන 11.45 ට පමණ සිදුව ඇතැයි හංවැල්ල පොලිසිය...
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන්...
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු...
හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටිය දී පොලිසියට හසු වූ කදිරානවත්තේ අන්නමලේ සෙල්වරාණී සැනෙකින් නිවසින් පිටතට පලා ගොස් සඟවාගෙන සිටි තවත් මත්කුඩු සමඟ කුණු ඇළට පැන...
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ. තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට...
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයට අදාළ ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය...
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත. නීතීඥවරු ඒ බව...
දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය....
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට අයත් ට්‍රිලියම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් සමාගම සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර...