මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය තුළින්...
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වන...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස...
මෙරට ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි ගණනක බදු හිඟව තිබියදී එම සමාගම්වල සුරාබදු බලපත්‍ර අලුත් කිරීමට විරෝධය දක්වමින් පිරිසක් රාජගිරිය සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඩ...
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව...
ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතට අදාළ විමසීම් අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කොළඹ කොටුව...
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද හමුවිය. මෙරට 36 වන පොලිස්පතිවරයා...
රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීම ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28) පියවර ගෙන ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු...
පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද...