හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. (පෙර පුවත: 2024 පෙබරවාරි 15, ප.ව. 3:30) ප්‍රතිදේහ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය...
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්රතිලාභ කිසිදු බලපෑමකින් තොරව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. නව ආර්ථික...
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල්වාරය හෙට (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. තවද, 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර...
Onmax DT පිරමීඩ ක්රමයේ ආයෝජනය කළ තැන්පත්කරුවන් පිරිසක් අද (පෙබ. 15) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී තිබේ. තමන් ආයෝජනය කළ මුදල් අයකර ගැනීමට...
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ අද පෙ.ව. 9.00 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට...
ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය. ඇය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත....
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මැතිතුමා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒම්. සිරිවර්ධන මහතා, රෝහල්වල බලශක්ති සැපයුම් දුර්වලතා වැඩිදියුණු...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සේවකයන් පිරිසක් විසින් ඔවුන්ගේ සේවය නිසි පරදි ලබානොදීම නිසා එහි පරිපාලන කටයුතු සඳහා බලපෑම් ඇතිව ඇතැයි වාර්තා වේ. එහි ආසන්නතම සිද්ධියක්...