වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. වතු හාම්පුතුන්...
ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතය. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) අමාත්‍යවරිය මෙරට රැඳී...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල...
FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ 7...
කටුනායක ගුවන් තොටුපොළේ වීසා අංශයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීමෙන් පසුව එහි වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූ VFS Global ජාත්‍යන්තර සමාගමට එම කටයුතු...
පසුගිය මාර්තු මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දළ නිල...
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය. යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්...
මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව ලකුණු...
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මැයි 21දා පැවැත්වීමට නියමිතය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිත මෙය, එදින මධ්‍යහන 12ට ඇරඹීමට කටයුතු යොදා ඇති...
වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්...