අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව...
පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් හදිසියේ රෝගී තත්ත්වයකට පත්වීමේ සිද්ධියක් නිසා එම පාසල අද (20) දිනයේ තාවකාලිකව වසා දමා තිබේ. පළමු ශ්‍රේණියේ සිට 5...
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714...
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස...
ශ්‍රී ලංකාවේ දේශීය ප්රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සාලිය සමන් අයිසීසිය මගින් තරග පාවා දීමේ චෝදනාවකට වරදකරු කොට ඇත. ඔහු මෙලෙස වරදකරු කර ඇත්තේ 2021 ඩුබායිහි...
ට්විටර් හෙවත් X සමාජ ජාලාව භාවිතා කිරීම සඳහා ඉදිරියේදී සියලු පරිශීලකයින්ගෙන් කුඩා මාසික ගාස්තුවක් අයකරගැනීමට එහි අයිතිකරු – ඊලෝන් මස්ක් යෝජනා කර තිබේ. ඔහු මේ බව...
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල්...
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රජය...
වසර 2019දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රවී සෙනවිරත්න මහතා අදහස් දක්වා තිබේ. ඒ,...
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට...