මේ වසරේ මුල් මාස හතර තුළ ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 3,102ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය...
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා...
මෙවර පැවැත්වෙන පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබෙන බවට චෝදනා සාවද විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රජයේ අමාත්‍යාංශ 02ක් සහ...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි...
SLVLOG හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි. අපරාධ පරීක්ෂණ...
තමා සතු වටිනා මුද්දක් හා මුදල් සොරකම් කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. පොලොන්නරුව...
2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් පසු නිවැරදි දර්ශක අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත...
වෛද්‍ය උපදෙස් මත තමාට සති කිහිපයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා...
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව තම පහසුව...
බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක්...