ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ...
ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට නම් කච්චතිව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතු බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්...
විසිතුන්හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා වේ. පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් මෙසේ මියගොස් ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංචි මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි...
සය මසකට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු...
සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සමෘද්ධි වෘත්තීය...
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතය. මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට මෙන්ම...
උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. මාර්තු 20දා සිට මේ දක්වා අධිකාරිය වැටලීම් 1400කට ආසන්න ප්‍රමාණයක්...
මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නිර්වින්දන ඖෂධය ඉන්දීය...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි. පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව...