ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි වලදී ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ...
මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් මහතා ප්රමුඛ ඉන්දීය දූත පිරිස සමග මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථාවන් පිලිබදව අද (24) බලශක්ති...
ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ. ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා...
නවසීලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේදී අංක 7 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට තමා ප්‍රතික්ෂේප කළ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බව ධනංජය සිල්වා...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ...
සියයට 90ක් පමණ මිය ගොස් ඇති හික්කඩුව කොරල් පරය නැවත ප්‍රතිස්ථාපනය කිරිම කෙරෙහි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. රළ සමග වෙරළට ගසා ගෙන එන...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනාධිපති රනිල්...
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට්...
එළඹෙන අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම...
මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පාසල් ක්ෂේත්රයේ ගැටලු...