ජා-ඇළ ප්‍රදේශයේ බිත්තර ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය තැබූ මුද්‍රා ඉවත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. ඒ එම බිත්තර මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක්...
ඉන්දීය ආරක්ෂක හමුදාවන් විසින් ශ්‍රී ලංකාවට සෑම වසරකම පුහුණු අවස්ථා 1500ක් පමණ පිරිනමන බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් – විනෝද් කේ. ජේකබ් මහතා...
රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද...
ඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බවත්, වැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස්...
කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන්...
පවතින තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාවට සහය දීම සඳහා එක්ව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව චීනය...
තුර්කි සුපර්ලීග් පාපන්දු තරගාවලියට අයත් තරගයක් පසුගිය ඉරිදා බෙසික්ටාස් පාපන්දු කණ්ඩායම සහ ඇන්ටලියාස්පෝර් කණ්ඩායම අතර ස්ථාන්බුල් අගනුවර Vodafone Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. මෙහි විශේෂත්වය වූයේ පසුගිය...
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක් තම චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා රොබෝ අලියෙකු යොදාගෙන ඇත. මෙලෙස රොබෝ අලියෙකු යොදාගෙන ඇත්තේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිල විසිනි....
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහය දෙන බව ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කර ඇත. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක...
සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අවධාරණය කර තිබේ. රටේ...