සියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක්...
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පැවැත්වූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. අදාළ දැරිය අඳුරු වීදුරු...
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී තිබේ. ඔවුන් හමුව ඇත්තේ ආර්ථීක හා...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අලුත් අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ මෙතෙක් එහි සේවය කළ අජන්ත සෙනෙවිරත්න...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (04) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,805ක් දක්වා...
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රු 10 කින් පහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව, සුදු...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක මහතාට එම ධූරයන් හා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වහාම ඉවත් ඉවත් විය යුතු බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන...
ගෘහස්ථ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම පවසයි. අද...
විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්...
ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස ඝාතනයට...