බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය මෙසේ අස්වන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වී දින 45ක කෙටි කාලයකට පසුවයි. සිය ප්‍රතිපත්ති රැසක් (ආර්ථික ප්‍රථිපත්ති...
කුඩා ළමයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වීමත් සමග සිරප් සහ ඖෂධ දියර වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාවේ පියවර ගෙන තිබේ. මේ මෙම සිද්ධිය වාර්තා වන්නේ ගැම්බියාවේ ළමයින් 70...
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු...
පාදයේ ආබාධයකින් පීඩා විඳින ධනුෂ්ක ගුණතිලයක වෙනුවට අශේන් බණ්ඩාර නම් කිරීමට පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. මීට පෙර ඊයේ (18)...
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (17) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,770ක් දක්වා...
ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර්ට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය. තරගාවලියේ රැදී සිටීමට නම්...
මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි...
කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඉසුරු බණ්ඩාර නම්...