රට පුරා ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීම සඳහා එ.ජ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ලබාදීම අද (17) දින පානදුර මූලික...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (16) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 09.00 – රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු...
ලොව අතිජනප්‍රිය BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින්, දකුණු කොරියාවේ අනිවාර්ය වන හමුදා සේවයට එක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාව තුළ වයස අවුරුදු 18-28 වයසැති...
එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ...
පසුගිය15දා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කට්සුකී මහතා හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත...
අදින් ඕස්ට්‍රේලියාවේ (16) ඇරඹුනු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී, කොවිඩ්-19 සම්බන්ධ නීති රීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ. මේ අනුව, කොවිඩ්-19 ආසාදිත යැයි හෙළි වූ ක්‍රීඩකයන්ට...
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායක – සසංක සම්පත් මහතා...