අද (06) පාර්ලිමේන්තුවේ දී නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව විමර්ශනය කිරීම සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර...
නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ....
පොළොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපොළ භූමියට අයත් ප්‍රදේශයේ මීට දින දෙකකට පමණ ඉහතදී වෙඩි තබා හෝ විදුලි සැරවද්දවා මියගිය පසු එම අලියා වළදමා කොළ අතුවලින් වසා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ. ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්...
ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ඉකුත් ඉරිදා (ජුනි 4) මේ වසරේ ‘ප්‍රයිඩ් මාසය’ සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු...
”අද දෙරණ, එසැණ වැනි මාධ්‍ය වලින් කිසිඳු සොයා බැලීමකින් තොරව තමා පිළිබඳ ප්රවෘත්ති විකෘති කරමින් පළ කරමින් සිටින බව තිළිණි ප්‍රියමාලි පවසයි. ඇය මේ බව පවසා...
වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගතයුතු උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ...
තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ...