දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති...
පුහුණුවීමක් අතරතුරදී මැලේසියාවේ නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක හා ගැටීමෙන් අනතුරුව අනතුරට පත්ව තිබේ. එම අනතුරින් එම යානා වල සිටි කාර්ය මණ්ඉල සාමාජිකයන් දස දෙනාම...
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශ කරයි. අප්‍රේල් 24දා උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය...
දියතලාව නරියාකන්ද “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ” මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට...
ලෝක මිහිකත දිනය (World Earth Day) අද (22) ට යෙදී තිබේ. ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක...
අද දවසේ, පළාත් 07ක උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු , උතුරුමැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර...
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්...
අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දරුවන් අතර හතිය,...
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට නියෝජිත පිරිසක් ලබන සතියේදී එරට සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු...
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස්...