කටාර් හි දී පැවැත්වෙන වසර 2022 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව නිකුත් කර ඇති ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන දරුවෙකු වෙනසුවේලාවෙන් වාර්තා වේ. සෙබස්තියන් ෆිලෝරමෝ නම් මෙම...
සුඛෝපභෝගී මහල් නිවාස (Condominium) ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි. වර්තමානය...
ළමයින්ගේ කලා හැකියා ප්‍රගුණ කිරීමට අනතුරුදායක නොවන පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් පාසල් සන්දර්ශනවලදී රඟදැක්වීම් කිරීමටත් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතින්...
දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය...
තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට පැමිණ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා පවසයි. ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට...
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 11. 00 ට පැවැත්වීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙ ප්‍රධානත්වයෙන්...
මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන...
වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්රාත්වරයෙකු...
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනයක් සිදුකර තිබේ. අද (10) දිනයේදී...
කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන...