පිලිකා කාරකයක් වන බෙන්සීන් (Benzene) අඩංගු විය හැකි බැවින් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට යුනිලීවර් (Unilever) සමාගම විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න...
ඇමරිකානු ඩොලර් මිලියන 110ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබේ. ඒ අනුව වී ගොවීන්ට...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 6ක් ඉදිරිපත් කර තිබේ. අදාළ...
2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ඔක්තෝම්බර් 26 වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන ලෙස ශ්‍රී ලංකා...
ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමග ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබේ. ඒ ඉකුත් 14 වෙනිදා සිට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03දා පැවැත්වීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත...
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමේ ගණුදෙනුව සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ. මෙම...