සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක,...
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් දක්වා 5.75%කින් වර්ධනය වී තිබේ. මෙලෙස අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත්තේ අඛණ්ඩව හතරවන...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...
චීනයේ නිෂ්පාදනය කරනු ලබන “ලීමා” නාමයෙන් වෙළඳ පොළේ ඇති ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ලබාදෙන බවට ගොවියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගනිමින් වංචාවක් සිදුකරන ලද ඇරෝ...
සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස 24 වන දින “ජාතික සැපයුම් දාම දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම...
ඇමරිකානු ඩොලරයේ මිල දිනෙන් දින ඉහල ගියද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් චැනල්වල ආදායම පසුගිය පෙබරවාරියේ සිට කිසිදු වෙනසක් නොවීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇතිව ඇතැයි...
විගමනික ශ්‍රමිකයින් හට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර්...
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී...