වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 290 දක්වා අඩු වුව ද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි...
රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා ගුරු...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක්...
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව...
දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික...
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක ණය පහසුකමකින් වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්...
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය. තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත්...
චීනය පුරා සිටින මිලියන සංඛ්‍යාත පක්ෂ සාමාජිකයින් විසින් බිම් මට්ටමේ සිට තේරී පත් වූ නියෝජිතයින් 2,296 ක් හෙට (16) බීජිං හි ආරම්භවන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා...