රාජ්‍ය අමාත්‍යාංශ 4කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර...
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල සමග එහි විශේෂඥ පුහුණුකරු ලෙස ගොස් සිටින මහේල ජයවර්ධන එහිදී තම ව්‍යාපාරික කටයුත්තක් ද ඊයේ...
වසර 2017දී මෝල්ටාවේ මාධ්‍යවේදිනියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනෙකු හට 40 වසරක සිරදඬුවමක් නියම වී තිබේ. වරද පිළිනොගෙන පැය කිහිපයකට අනතුරුව මෙම ඝාතනය සිදු කළ බවට...
ලොවපුරා අතිජනප්‍රිය හැරී පොටර් සිනමා මාලාවේ රුබියස් හැග්රිඩ් ගේ චරිතයට පණපෙවූ රංගන ශිල්පී රොබී කෝල්ට්‍රන් මෙලොවින් සමුගෙන තිබේ. දෙදරු පියෙකු වන ඔහු, මිය වන විට 72...
ලොව විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වෑන් ගෝ ගේ ජනප්‍රිය නිර්මාණයක් වන ‘සන්ෆලවර්ස්’ සිත්තමට තක්කාලි සුප් ප්‍රහාරයක් එල්ල වී තිබේ. වසර 1888දී සිදුකර ඇති මෙම නිර්මාණය...
ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොංග් මහතා විසින් රුපියල් මිලියන 2 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ඊයේ (14) රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) භාර දෙන ලදී....
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන...
වසර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 06දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. මෙවර LPL තරග පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන ඔක්තෝබර් 20දා සිට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා...
ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතය. එම නෞකාව...