පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයි

Published

on

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු. 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 4,250කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රු. 1,707ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රු. 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 795කි.

මෙම මිල ගණන් සංශෝධනය අද සිට ක්‍රියාත්මක වේ.
 

Trending

Exit mobile version