ව්‍යාපාර සතොස කිරිපිටි මිල අඩුකරයි Published 2 years ago on November 2, 2023 By editor දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මඟින් ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි මිල රු. 22කින් පහත දමා තිබේ. ඒ අනුව LSL යොදය සහිත සතොස කිරිපිටි 400g පැකට් එකක නව මිල රු. 948ක් වේ. Related Topics:lkaSriLanka Trending පුවත්2 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්3 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා5 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා4 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි