ව්‍යාපාර ආනයනික බිත්තර මිල අඩුකරයි Published 1 year ago on April 2, 2024 By editor ආනයනික බිත්තරයක මිල රුපියල් 36 ක් දක්වා අඩු කර තිබේ. ඒ , අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ප්‍රමාණවත් බිත්තර තොග සිය ආයතනය සතු බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්7 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්11 hours ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්13 hours ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා3 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි