ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.
මීට පෙර ආනයනික සහල් කිලෝවක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැවතියේ රුපියල් 65ක් වශයෙනි.
මුදල් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි 02දා – 21දා දක්වා ක්‍රියාත්මක වන බවය.