පුවත්

තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්

Published

on

අද (05) සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ.

මේ අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දර්ශන රත්නායක මහතාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබේ.

Trending

Exit mobile version