පුවත්

බිම්පුත් ෆිනෑන්ස් සමාගම් බලපත්‍රය අහෝසි කරයි

Published

on

ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. (BFP) හී බලපත්‍රය අද (01) සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මෙම මුල්‍ය සමාගම 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත (FBA) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්ය.

Trending

Exit mobile version