ව්‍යාපාර

මස්ක් X (Twitter) වලින් මාසික ගාස්තුවක් අයකරන්න යයි?

Published

on

ට්විටර් හෙවත් X සමාජ ජාලාව භාවිතා කිරීම සඳහා ඉදිරියේදී සියලු පරිශීලකයින්ගෙන් කුඩා මාසික ගාස්තුවක් අයකරගැනීමට එහි අයිතිකරු – ඊලෝන් මස්ක් යෝජනා කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා සමඟ සංවාදයකදීය. 

ව්‍යාජ බොට් ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි එකම ආකාරය නාමික ගාස්තුවක් (පේ වෝල්) එකක් හඳුන්වාදීම බව ඔහු මෙහිදී පවසා ඇත.

Trending

Exit mobile version