ව්‍යාපාර

සතොසෙන් මිල අඩුකිරීමක්

Published

on

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 160 ක් වන අතර රුපියල් 25කින් අඩු කර ඇත.

එමෙන්ම අර්තාපල් කිලෝවක මිල 185ක් වන අතර රුපියල් 13 කින් අඩු කර ඇති බව සඳහන්ය.

තවද දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277කි.

නව මිල දර්ශකය පහතින්,

Trending

Exit mobile version