ව්‍යාපාර

සතොසේ යළිත් බඩු අඩු කරයි

Published

on

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම නව මිල සංශෝධනය හෙට (21) දිනයේ සිට ක්‍රියාත්මක වන බවත්ය.

Trending

Exit mobile version