ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ගණන් වැඩිවීම් සමග මෙරට අලුතින් මෙහෙයුම් ආරම්භ කළ සයිනොපෙක් සමාගමද සිය නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම සමාගමේ නව මිල මෙසේය :
- පෙට්‍රල් 92 – රු.358
- පෙට්‍රල් 95 – රු.414
- ඔටෝ ඩීසල් – රු.338
- සුපර් ඩීසල් – රු.356
- භූමිතෙල් – රු.231
මේ අනුව, තවදුරටත් සිපෙට්කෝ හා ලංකා IOC සමාගම් වල තෙල් මිලට වඩා රු.3කින් මෙහි මිල අඩුව පවතියි.