ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් ප්‍රමාණයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වේ. මහ බැංකුව විසින් අද (මාර්තු 02) දින නිකුත් කරන ලද විනිමය...
කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන්...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද කාර්මික භූමිතෙල් ලීටරයක් රු. 134කින් ද අඩු කර තිබේ. ඒ අනුව, භූමිතෙල්...
සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් අවධාරණය කර තිබේ. රටේ...
හැට වසරකට පසුව සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන NOKIA සමාගම තීරණය කර තිබේ. මෙම වෙනසේ කොටසක් ලෙස NOKIA සමාගම සිය නිල ලාංඡනයද...
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන්...
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකුවෙන් කළ විමසීමකදී...
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය...
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ...
කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි වීථි ආහාර (Street Foods) වෙළඳ සැල් ඉවත්කිරීමට ගත් තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. කෙසේවුවද,...