ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී ඔහු...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රො ගෑස් මිල ඉහල දමන බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 334/- කින් ඉහළ...
ජර්මනියේ නිෂ්පාදිත බව පවසමින් රැගෙන ආ කැනෝලා වර්ගයේ කෑම පිසීමට යොදාගන්නා තෙල් ලීටර් 51,600 ක් සඟවා තිබූ තෙල් ගබඩාවක් රිදීගමින් හමුවීමෙන් පසුව රේගුවේ නිලධාරීන්ගේ සහයෙන් මිනිස්...
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (02) සිට දිවයින පුරා පිහිටි සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහල දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400...
බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයේ වෙනසක් සිදු කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ යහ පාලන...
හෙට (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6ක මිල නැවතත් පහළ දමා තිබේ.
ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.
බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියේදී තුවාල ලැබූ නිමි රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු රෝහල්ගතව...