පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා වන ගුවන් නියමු සම්පත් දිසානායක එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි. කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි...
අධිකරණයෙන් වාරණය කර තිබු ගීත එකී කාල සීමාව තුළ තමන් ගායනා නොකළ බවට ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් මහතා විසින් කොළඹ වාණිජ මහාධිකරණයේදී සාක්ෂි ලබාදී...
11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්විය....
එකම පුතුගේ ඝාතකයන්ට දඬුවම් පමුණුවන්නට සටන් වැදුනු මවකගේ කතාව රැගත් “රානි” පූර්ව ප්රචාරක පටය අද සිට සමාජ මාධ්‍යට එක් කර තිබේ. මාධ්‍යවේදි රිචඩ් ද සොයිසාගේ ඝාතනයෙන්...
අධ්යක්ෂවරයෙක් හා ජනප්‍රිය නළුවකු වන බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කළ රවී රොද්‍රිගු නිෂ්පාදනය කළ “සැප්තැම්බර්” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පසුගියදා බත්තර මුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වනු...
සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි. ‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන්...
යූටියුබ් අවකාශයේ සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින්...
සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ. උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය...
සිය පාදයට අත්වැරදීමකින් වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා රෝහල් ගත කර තිබේ. අද (01) උදෑසන කල්කටා නුවර වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී සිය නීත්‍යානුකූල...