රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක්...
අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි. (World Creativity and Innovation Day ) එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත්...
හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක...
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත. කටාර් සිට ගාසා තීරයට පැමිණි...
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ...
ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය අද (02) ට යෙදී තිබේ. වර්තමානයේ දිනෙන් දින ඔටිසම් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන පසුබිමක ඒ ආශ්‍රිතව දැනුම්වත් කිරිමේ...
“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න…. මොන බම්බුවටද…… දරුවන් හදන්නේ?” ( තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්)...
මහා බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලංකාවේ පුරවැසියන් සිව්දෙනෙක්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් සම්බාධක පනවා තිබේ. ඒ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්...
ලෝක ජල දිනය අදට (මාර්තු 22)යෙදී තිබේ. මෙවර එහි තේමාව “ග්ලැසියර සංරක්ෂණය” යන්නයි. ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනි දාට යෙදි තිබෙන අතර එය...
ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය (World Down Syndrome Day) අද යි. අද දිනය (මාර්තු 21) ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලොවපුරා වාර්ෂිකව සිදුකරනු ලබන සැමරුම් දිනයකි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගේ ජීවිත...