එකල අපගේ වීරයා වූයේ වික්ටර් අයිවන් නොව සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ දෙදෙනා ම විකල්ප පත්තර සංස්කාරකවරුන් වුවද වැඩ කළේ දේශපාලන චලනයන් දෙකක ය. මේ කියන්නේ,...
අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව...
ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10 දක්වාවත් අඩු කළ යුතු යැයි...
වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගවලට අදාළව නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි...
රථවාහනවල වර්ණ හා අනවසර වෙනස් කිරීම්, අනවශ්‍ය ශබ්ද සහිත නලා හා අමතර කොටස් සවිකර තිබීම, ධාවනයට නුසුදුසු තත්ත්වයේ රථවාහන වැනි මගීන්ට හා අනෙක් වාහන වලට හිරිහැරයක්වන...
අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස අද දිනය නම් කර තිබේ. ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන්...
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව නව වසරේ සිට ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව මාර්ග වැරදි පිළිබඳව පැමිණිලි කිරිමට පොලිසිය විසින් ජංගම දුරකතන යෙදුමක් (Mobile App) හඳුන්වා...
ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Persons with Disabilities) අද (දෙසැම්බර් 03) දින යෙදී තිබේ. 1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද...
ජනාධිපති අනුර කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා නව පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ආරම්භ කරමින් ජ.වි.පෙ මූලිකවන ජා.ජ.බ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එහි දී ඔහු කියූ බොහෝ දේ...
10 වැනි පාර්ලමේන්තුවේ ආරම්භක දිනයේදීම පාර්ලිමේන්තු සභාගැබේ විපක්ෂ නායක පුටුවේ බලහත්කාරයෙන් අසුන් ගත්තා කියන වෛද්‍ය අර්චුනා රමනාතන් මේවන විට ජනප්‍රිය චරිතයකි. ඔහු මන්ත්‍රී භාජනගාරයේ ආහාර ගැනීම සමජමාධ්‍ය...