මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 70කට අධික වටිනාකමින් යුතු රත්‍රං තොගයක් සමග පුද්ගලයින් 5දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින්...
ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
විදේශිකයෙකු ගාල්ල වරායේදී ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි.සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු...
පසුගිය මැයි 25 වනදා යාපනය පොලිස් වසමේ, පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදු කල සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙක් යතුරුපැදියක් සමග...
ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එළැඹෙන ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වේ. ඒ, ඉකුත් සඳුදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ලෝක...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 04ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර...
නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේ කූඨ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්...
අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ඊ (01) විවාපත් විය. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු...