ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. “ද හින්දු” පුවත්පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා තමිල්නාඩුවේ දී...
ලබන අප්‍රේල් 20න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල...
බෙදුම්කරුවන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් බිලියන පහළොවකට අධික මුදලක් බොල් ණය ලෙස කපාහැරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉන්ධන මිල...
ත්‍රිරෝද රථ තුනක් ගොඩගම මංසන්ධියේදී අද (18) අළුයම 1.30 ට පමන එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ...
ඔට්ටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ගැසට්...
ශ්‍රීලන්කන් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පමාවීම සම්බන්ධයෙන් එරට සිටින සිය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ. පැය ගණනාවක් මෙල්බර්න් ගුවන්තොටුපොලේ අපහසුතාවයට පත්...
අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්ව භාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව...
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන “බීජිං සූර්යය මංල්‍යය – 2023” අද (16) දවසපුරා...
අප්‍රේල් මස 16 වැනි ඉරිදා පූර්ව භාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත්...
ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...