රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්රිරංගා මහතා දකුණු...
මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් ඍජුව හෝ වක්‍රව සිය ආයතනය වෙත ඉල්ලීම් කර හෝ උපදෙස් ලබාද නොමැති...
ඉන්දියාවේ ඉන්දීය දුම්රිය කේටරිං සහ සංචාරක සංස්ථාවේ (IRCTC) බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය කොවිඩ්-19 වසංගතයෙන් පසු පළමු වතාවට ආරම්භ වී තිබේ. මාර්තු 11දා නවදිල්ලි නුවරින් ඇරඹුනු මෙම දුම්රිය දින 08ක්...
මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අද (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අවිස්සාවේල්ල අධිකරණ...
මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට අද 17...
දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද (17) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලිසිය පවසයි. පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින්...
ෆා ෂියාන් පුණ්‍යාධාර ව්‍යාපෘතියේ තුන්වන අදියර සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ලබාගැනීමට අත්සන් තැබූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. තානාපති කාර්යාලය පවසන්නේ ඔවුන් රු. මිලියන 100ක්...
අද (17) දිනයේ බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...
‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 90 කට පමණ ප්‍රමාණවත් සාක්ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී...
මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය...