ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුවී ඇත. මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කලක සිට දියවැඩියා...
මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) උතුරු මුහුදු සීමාවේදී...
චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සිදුකරන ආයෝජන කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා කරගෙන සිදුනොකරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක – ජාඕ ලීජැයෑං මහතා පවසයි....
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (28) සවස කටයුතු කිරීම හේතුවෙන් එහි සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට වැඩි පිරිසක් අසීරුතාවට පත්ව...
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. මෙම ගිනිකන්ද වසර 40කට පමණ පසු පළමු වරට මෙලෙස...
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින්...
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කමිටු නිර්දේශ සඳහා අද (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර...
සියලු නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක හරහා...
චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගත් නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එහි ගොඩබෑම් කටයුතු අද (28) අවසන් වූ බව...