රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්රාජ්ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර...
හොඳින් මත්ස්‍ය අස්වනු ලැබෙන වළාල සමයේදී පිටරටින් මසුන් මෙරටට ගෙන්වීමට ධීවර අමාත්‍යංශය අවසර දීම හේතුවෙන් ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා...
පැය දෙකයි විනාඩි 20 බැගින් අද (28) සහ හෙට (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඒ...
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන තවත් ගුවන් නියමුවන් 40කට ආසන්න පිරිසක් ළඟදීම එම ගුවන් සමාගම හැරයාමට තීන්දු කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්...
යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නිලධාරින් පිරිසක් අද (28) කොළඹන් පිටත්ව ඇතැයි වාර්තා වේ. එම ප්‍රදේශයේ තිබූ වසර දෙසීයක් තුන්...
මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක වෙත යාමට අමාත්‍යාංශ බොහොමයක් අසමත් වී ඇතැයි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ජනපතිවරයාට වාර්තාවකින් දැනුම් දී ඇත. ජනාධිපති කාර්යාලය විසින් සියලු...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ශ්‍රී...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් T20 ලීගය දෙසැම්බර් මස 6 දා ආරම්භ කෙරෙන බවට නිවේදනය කළත් මේ දක්වා එහි කණ්ඩායම් පහේ අනුග්රාහකයන් හෙවත් කණ්ඩායම් අයිතිකරුවන් සොයා ගැනීමේ...
චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්රදානය...
ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා...