මහජන බැංකුව හා බැංකු පද්ධතිය තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු රාශියක් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අනාවරණය කර තිබේ. ගනුදෙනුකරුවන් උකස්...
කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහි ආරම්භය ගැනීම සඳහා...
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල් පොහොය...
තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ. මෙම තැනැත්තියන්ගෙන් එක් අයකුගෙන්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය අද (06) සමත් විය. ඒ බංග්ලාදේශය සමගින් පැවති තරගය කඩුළු...
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ...
කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රීඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැකිරාව දිසා...
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අද (06) පෙරවරුවේදී ඊජිප්තුව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුරාටෙස් ව...
කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක්...
ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සරන් නේගි නම් පුද්ගලයා ඊයේ (05) මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. බ්‍රිතාන්‍ය යටත්විජයතයක් ලෙස පැවති ඉන්දියාව නිදහස ලබා...