චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ...
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස...
පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ. අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්...
එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 05 – 07 දක්වා විදුලි කප්පාදුව...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (03) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ (03) රාත්‍රී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග...
රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස...
මධ්‍යම පළාතේ සිය නිල සංචාරය අතරතුරදී ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා රාගල වත්තේදී ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් මහතා සමඟ එක්ව ඊයේ (03)...
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට...