අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (18) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා...
ප්රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ලබන මාසය අවසන් වීමට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය....
මැණික් ව්‍යාපාරිකයකු සමග ඉන්දියාවේදී අඹුසැමියන් ලෙස හැසිරී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර එම වීඩියෝව නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ඉල්ලූ බව කියන...
ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ උතුරුකර මුහුදේ අනවසරයෙන් බොටම් ට්‍රෝලින් (Bottom Trawling) ක්‍රමයට ධීවර කර්මාන්තයේ යෙදීමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව නාගානන්ද කොඩිතුවක්කු මහතා...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (17) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,770ක් දක්වා...
ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර්ට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය. තරගාවලියේ රැදී සිටීමට නම්...
මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි...
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ලබා ගැනීමේදී ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව...