2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරතාවට අද (16) ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී ආරම්භ වේ. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ආසියානු කලාපයේ අණසක පැතිරවූ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව...
ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන...
බස්නාහිර පළාත තුළ ක්‍රියාකාරී පාතාල කල්ලි 24ක් හඳුනාගෙන ඇති බවත් ඉන් නායකයන් ලෙස ක්‍රියා කරන 12 දෙනකු මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවත් බස්නාහිර...
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව...
දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික...
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක ණය පහසුකමකින් වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා...
රාජ්‍ය අමාත්‍යාංශ 4කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර...
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල සමග එහි විශේෂඥ පුහුණුකරු ලෙස ගොස් සිටින මහේල ජයවර්ධන එහිදී තම ව්‍යාපාරික කටයුත්තක් ද ඊයේ...
ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොංග් මහතා විසින් රුපියල් මිලියන 2 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ඊයේ (14) රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) භාර දෙන ලදී....