මේ වසරේ මේ දක්වා චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ ප්‍රවණතාවක් පළ කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජාඕ චන්ෂින්...
කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඉසුරු බණ්ඩාර නම්...
රට පුරා ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීම සඳහා එ.ජ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ලබාදීම අද (17) දින පානදුර මූලික...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (16) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 09.00 – රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු...
එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ...
පසුගිය15දා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කට්සුකී මහතා හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත...
හෙට (18) සිට ඔක්තෝබර් මස 21දා දක්වා දෛනිකව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පුරාවට විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව...
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතය. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07)...
අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තුව වල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනා ගමන...