පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටි බවට ජනාධිපති කොමිෂමේදී හෙළිවූ “අබුහින්ඩ්” නම් පුද්ගලයා ගැන කිසිදු පරීක්ෂණයක් කර නැතැයි ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම මහතා...
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට හානිදායක දේ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අනතුරු අඟවා තිබේ. ඇය මේ බව ප්‍රකාශ...
ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්මාතනයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරනුලබන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා “මගෙන් රටට” සංවිධානය විසින් අද...
ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ දෙවන සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය සලකා බැලීමට පෙර, පොදු මතයකට පැමිණීමේ අරමුණින් බැඳුම්කර හිමියන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීමට ශ්‍රී...
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. ඒ පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහායි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කර සිටී. එතුමිය විසින් පෙන්වා දෙනු ලබන්නේ, මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත...
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිඳු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාවක් නිකුත් කර ඇත. එය පහතින් දැක්වේ. 2019...
මෙටා (Meta) සමාගම සතුව ඇති WhatsApp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව පරිශීලකයින්ට හට Chat Filter කිරීමේ හැකියාව ලැබෙනු ඇත. විවිධ නිර්ණායක අනුව ඔබගේ...
අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම...