බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය. ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි. 2024 පැරිස් ඔලිම්පික්...
තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන...
එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා...
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර ඇත.මෙම තරගාවලිය 2024 ICC T20 ලෝක කුසලානයෙන් දින 2කට පසුව ආරම්භ වීමට නියමිතයි. එහි ආරම්භක...
ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයිර් සහ නවසීලන්තයේ මැට් හෙන්ඩ්රි යන ක්‍රීඩකයින්...
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට්...
ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පිල 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි. මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය...
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි....